UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

නිතර මෙනෙහි කළ යුතු...

ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළවීම තරම් උතුම් කරුණක් වෙනත් නැහැ. අනන්ත සසර දුකට පත් සත්ත්වයාට පිළිසරණක් විය හැකි වන්නේ සම්මා සම්බුදු රජාණන්වහන්සේ නමකට පමණයි. සම්මා සම්බුදු රජාණන්වහන්සේලාගේ පහළ වීම අතිශය දුර්ලභයි. ඇතැම්විට කල්ප ගණන් බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීමක් නැතිව ගෙවී යනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් හිස් වූ කල්ප ශූන්‍ය කල්ප ලෙස නම් කරනවා. මේක මහා භද්‍ර කල්පයක්. මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා කීප නමක්ම පහළ වී තියෙනවා. ඒ නිසා මේ කාලයේ අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා ඉපදෙන්න ලැබිලා තිබෙන්නේ වාසනාවකට පෙර මහා පිනකට. මේ කාලයේ අපට බොහොම හොඳට බුදුබණ අහන්න ලැබිලා තියෙනවා. කියන්නත් ලැබිලා තියෙනවා.

ඉතිරිය»

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]