UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

හාලි ඇල (බදුල්ල) ලන්දේවෙල උඩකොහොවිල ශ්‍රී බෝධිරාජාරාමයේ බෝගහමඩිත්තේ, ධම්මසිරි හාමුදුරුවන් වහන්සේ දැනටමත් දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බවත් කොළඹ රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය අනුව වකුගඩුවක් බද්ධ කරගත යුතුව ඇති බවත් කියයි. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි.

එබැවින් පරිත්‍යාගශීලියකු වෙතොත් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් මෙහි පහත ලිපිනයට දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. ලියුම් සහ දැනුම් දීම සඳහා ලිපිනය මෙසේ ය. අම්පාරේ ඤාණමූර්ති තිස්ස හිමි, ශ්‍රී බෝධිරාජාරාමය, උඩකොහොවිල, ලන්දේවෙල, හාලිඇල (බදුල්ල) 055 /5786400, 072/9289504 දුරකථන අංක වේ.


ගාල්ල, මාගාල්ල, මැද්දවත්ත නො. 291/1 පදිංචි පී.එච්. රූපසේන, වකුගඩු ආබාධයකින් පෙළෙන බවට වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය එස්.එම්. සෙනෙවිරත්න විසින් නිගමනය කර ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා වකුගඩුවක් ලබාදීමට කැමැත්තක් දක්වන පරිත්‍යාගශීලියෙකු සිටී නම් 091- 4909536 දරන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

තවද වකුගඩු බද්ධ කිරීමෙන් පසු ඔහුගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් මුදල් පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ලංකා බැංකුවේ ගාල්ල ශාඛාවේ ගිනුම් අංක 150210 යටතේ ඇති ගිනුමට යොමු කරන ලෙසද ඉල්ලා සිටී.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]