UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

උඩුවේ අරියසිරි හිමි

පානදුර වත්තල්පොල ශ්‍රී සුදර්ශනාරාමය, වැලිගම පොල්වත්තේ තිබූම්මිකාරාමය යන උභය විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ධම්මරක්‍ෂිත පාර්ශ්වයේ සමලේඛකාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රවේදී දෙණිපිටියේ සෝමරතන නා හිමියන්ගේ ශිෂ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී ඉහළ උඩුවේ අරියසිරි ස්වාමින්වහන්සේ ජුනි මස 19 වන දින මහරගම සිරි වජිරඤාණ ධර්මායතන උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් වූහ.

 

 

 


හපුගොඩ සිරිසුමේධ හිමි

උඩරට අමරපුර මහා නිකායේ මහානායක පණ්ඩිත තෙරිපැහැ සෝමානන්ද මහනාහිමියන්ගේ උපාධ්‍යායෙන් කොණකලගල ශ්‍රී විජිත මහා විහාරාධිපති කොණකලගල උදිත හිමියන්ගේ සහ අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති කර්මාචාර්ය ශාස්ත්‍රවේදී බටුගොඩ සංකිච්චායන හිමියන්ගේ ආචාර්යත්වයෙන් දැනට අලවතුගොඩ කොණතලගල ශ්‍රී සද්ධානන්ද පිරිවෙනේ ධර්ම ශාස්ත්‍ර හදාරන හපුගොඩ ශ්‍රී සුමේධ හිමියන් ජූලි 18 වනදා මහනුවර ගැටඹේ වරාතැන්න මහවැලිගග සිරිමහ බෝධි සීමාමාලකයේදී උපසම්පදා ශීල‍්‍රයෙහි පිහිටුවීමට නියමිතය. හපුගොඩ සුමේධ හිමියන් හාරිස්පත්තුව රජපිහිල්ලේ පදිංචි ජී.වික්‍රමසිංහ , සුනේත්‍රා කුමාරි වික්‍රමසිංහ යන දෙපලගේ පුත්‍රයෙකු වේ.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]