ලොව වටා පින්කම් මාලාවක්
සුප්‍රකට විද්‍යා ලේඛකයකු හා තාරකා විද්‍යාඥයකු වන අනුර සී.පෙරේරා මහතා
ගේ අභාවප්‍රාප්ත ආදරණීය බිරිඳ වූ චන්ද්‍රා (ඉන්දු) පෙරේරා මහත්මියට
පින් පැමිණවීම පිණිස, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක පිහිටි
බෞද්ධ සිද්ධස්ථාන වලට පූජා කිරීම සඳහා සූදානම් කරන ලද දහම් පඬුරු
දෙසීයෙන් ‘මුල්ම දහම් පඬුර’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත
පිළිගැන් විය.
ඉතිරිය»
භාරතයේ කන්හේරි ලෙන් විහාර
බොදු උරුමය
කන්හේරි ලෙන් විහාර ගල් පර්වත වලින් කැනීම් කර ඇති අතර එහි සිට
නැගෙනහිර දිසාවේ ගිරි දුර්ග සහ ඝණ වනාන්තර දැකිය හැකිය. මහාරාෂ්ට්‍ර
ප්‍රාන්තය එසේ කනින ලද ලෙන්විහාර වල විශාල සංඛ්‍යාවකට නෑකම් කියනමුත්
කන්හේරි පෙර දවස භික්‍ෂූන් වහන්සේ වැඩසිටි විශාලම විහාර සංකීර්ණය වේ.
මෙම පුදබිම පිහිටා ඇත්තේ කොන්කන් වෙරළ අසබඩය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
දෙයාකාර බර
මෙම භාර සූත්‍රයෙන් බුදුපියාණන් වහන්සේ
උගන්වා වදාළේ අප සසර කතරේ භවයෙන් භවයට උස්සගෙන යන පීඩා
විඳින
අතහරින්න බිම තියන්න අමාරු අපහසු සිතින් දරන බර පිළිබඳවයි.
මොනවද? මේ බර. ගේ දොර ඉඩකඩම් වතුපිටි හරකාබාන මිළ මුදල්
දූදරුවන් ඥාතීන් පිළිබඳ බරයි ඒ.
ඉතිරිය»
|