UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුරුමයේ ස්වේදගොන් දාගැබ

බුදුන් වහන්සේගෙන් ලද කේශ ධාතු නිදන් කර තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුරුමයේ (මියන්මාරයේ) ශ්වේදගොන් දාගැබ ඉදිකළ බව කියැවෙයි.මුලදී අඩි 66 ක් පමණ උස් වූ මෙය, 14 වන සියවසේදී අඩි 326 ක උසක් දක්වා වැඩිදියුණු කරන ලදී.අද පසු පිටුව සැරසෙන්නේ ශ්වේදගොන් දාගැබේ ඡායාරූපයකිනි.

බෙලිහුල්ඔය මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරය

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත්ව මුත්තෙට්ටුවේගම ශ්‍රී බෝධිමාලකාරාම පුරාණ විහාරස්ථානය පිහිටා ඇත. මේ තුළින් ප්‍රදේශයේ බොදු ජනතාවට විශාල ආගමික, ශාසනික, ජාතික සේවාවන් රැසක් සිදුවේ.

ඉතිරිය»

මැදින් පුර පසළොස්වක පෝය
මැදින් පුර පසළොස්වක පෝය පෙබරවාරි 28 වන දා ඉරිදා පූර්ව භාග 01.50 ට ලබයි. 28 වන දා එදිනම අපර භාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 28 වන දා ඉරිදාය
මීළඟ පෝය
මාර්තු 07 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

New Moonඅමාවක

මාර්තු 15

First Quarterපුර අටවක

මාර්තු 23

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]