UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බම්බලපිටියේ ආනන්ද තිස්ස හිමියන්ගේ ජන්ම සමරුවට පින්කම්

අම්බලන්ගොඩ , මාදම්පේ චේතියගිරි පුරාණ විහාරාධිපති බම්බලපිටියේ ආනන්ද තිස්ස නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට සෙත්පතා වසරක් පාසා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී සිදු කෙරෙන පුණ්‍යකර්මය මෙවරද පෙබරවාරි මස 17 -18 යන දිනයන්හි සිදු කැරේ.17 වැනි දින සවස 6.30 ට ශ්‍රී දළදා සමිඳු උදෙසා සිදු කෙරෙන විශේෂ ගිලන් පස පුජාව ද18 වැනි දින දවල් 10.30 ට ශ්‍රී දළදා සමිඳු උදෙසා විශේෂ මුල්තැන් පූජාව ද අනතුරුව මල්වතු අස්ගිරි උභය විහාරීය අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සඟරුවන වෙත සඟසතු දානය පිරිනැමීම සිදු කැරේ.

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 13 වන දා පූර්ව භාග 05.41 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 08.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 13 වන දා සෙනසුරාදා ය.

මී ළඟ පෝය පෙබරවාරි 22 වන දා සඳුදා ය..


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 13

First Quarterපුර අටවක

පෙබරවාරි 22

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 28

Second Quarterඅව අටවක

මාර්තු 07

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]