UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

නිල්ලක්ගම බෝධි ඝරයේ පිවිසුම් දොරටුව
සම්පූර්ණයෙන්ම කළු ගලෙන් නිමවා ඇති, අට වන හෝ නව වන සියවසට අයත් නිල්ලක්ගම බෝධි ඝරය පුරා විද්‍යාව, වාස්තු විද්‍යාව හා කලාත්මක අතින් අද්විතීය නිමැවුමකි. අඩි 7යි අඟල් 5ක් උස, අඩි 5ක් පළල බෝධි ඝරයේ එක් පිවිසුම් දොරටුවක
ඡායාරූපයකින් මෙවර පසු පිටුව සැරැසෙයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයෙන් මොරගොල්ලාගම පාරේ පැමිණ
නිල්ලක්ගම බෝධි ඝරය පිහිටි ස්ථානයට පිවිසිය හැකි ය.
ඡායාරූපය- ජනක වෙත්තසිංහ

වැලිපිල්ලේ අකුරු කරවූ බුද්දම රජ මහ වෙහෙර

බ්‍රාහ්මී අක්‍ෂර සහිත සෙල් ලිපි දෙකක් මොනරාගල බුද්දම රජ මහ වෙහෙර ඇති ගිරි ලෙන් දෙකකින් හමුවී ඇත. මේ ලෙන් ලිපි වල ඇති බැහැමි අකුරු අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් ඒවා බව පුරාවිදු විද්වත්හු පවසති.

ඉතිරිය»

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය
ජනවාරි 14 වනදා
බ්‍රහස්පතින්දා පූර්ව
භාග 10.12 ට ලබයි.
15 වනදා සිකුරාදා අපර
භාග 12.41 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
14 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජනවාරි
23 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]