UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මුල්කිරිගල චෛත්‍ය රාජයාණන් වහන්සේ
බෙලිඅත්ත වලස්මුල්ල මහා මාර්ගයේ දම්මුල්ලෙන් දකුණට හැරී කි.මී. 5 ක් පමණ ගිය තැන ලෙන් ආශි‍්‍රත මුල්කිරිගල ඓතිහාසික
පුදබිම හමු වෙයි. මෙය කරවන ලද්දේ සද්ධාතිස්ස රජතුමා බව ජනප්‍රවාදයේ කියැවේ. අද පසු පිටුව සරසන්නේ එම පුද බිමේ
ඉදි කර ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඡායාරූපයකි.
ඡායාරූපය – වෙත්තසිංහ

සංඝරාජ හිමියන්ගේ දේහය ආදාහනය කළ දලුක්ගොල්ල රජමහා විහාරය

මහනුවර නගරය ආසන්නයේ පිහිටි ඉතා වැදගත් විහාරස්ථානයක් වශයෙන් දලුක්ගොල්ල විහාරය වැදගත් වේ. එහෙත් මහනුවරට පැමිණෙන වන්දනාකරුවන් මේ විහාරය පිළිබඳව දැනුවත්ව නොසිටීම නිසා එය වැඳපුදා ගැනීමේ අවස්ථාව මඟ හැරී යාම කනගාටුවකි. කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ මෙරට බෞද්ධ ප්‍රබෝධය සඳහා විශාල මෙහෙවරක් කළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ආදාහනය සිදු කළ විහාරස්ථානය වශයෙන් මෙන්ම එකල විශාල ශාසනික මෙහෙයක් සිදු කළ විහාරස්ථානයක් වශයෙන් ද උඩරට යුගයේ දී මෙම පුදබිම කැපී පෙනුණ

ඉතිරිය»

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 07 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.43 ට ලබයි.
8 වන දා සිකුරාදා පූර්වභාග 03.45 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම 07 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය ජනවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]