UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලාහුගල මඟුල්මල් විහාරයේ නටබුන් වූ චෛත්‍ය රාජයාණන් වහන්සේ - නැගෙනහිර පළාතේ පානම ලාහුගල මඟුල් මල් විහාරය ධාතුසේන රජතුමා (ක්‍රි.ව.9 -10 සියවස) විසින් කරවන ලද්දක් බව කියැවේ. ක්‍රිස්තු පූර්ව යුගයේ සිට පැවැත එන මෙහි තවත් විශේෂයක් වන්නේ කාවන්තිස්ස රජතුමා හා
විහාර මහා දේවියගේ විවාහමංගලෝත්සවය (ක්‍රි.පූර්ව 2 සියවස ) මෙම ස්ථානයේදී සිදුවීම ය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙහි ඇති නටබුන් වූ චෛත්‍ය රාජයාණන් ය. ඡායාරූපය - සුදත් මලවීර

පානදුර තේක්කවත්ත
ශ්‍රී සුනේත්‍රාරාම පුරාණ විහාරය

පානදුර- හිරණ මාර්ගයේ කිලෝමීටර් දෙක හමාරක් පමණ යන විට රමණීය කඳුවැටියක් මත ඉදිකර ඇති මෙම සිද්ධස්ථානය බොදු සිත් පහන් කරන පියකරු පරිසරයක පිහිටා ඇති. ස්වභාවික සුන්දරත්වයට හා පරිසරයට කිසිදු හානියක් නොවන අයුරින් විහාරස්ථානයේ ගොඩනැගිලි ඉදිකර තිබේ.

ඉතිරිය»

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 11 වන දා සිකුරාදා අපරභාග 8.33 ට ලබයි.
12 වනදා සෙනසුරාදා අපරභාග 6.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]