|
|
|
වඳුරඹ මාබොටුවන
විල්ගමු රජ මහා විහාරයේ ටැම්පිට විහාරය
වඳුරඹ මාබොටුවන විල්ගමු රජ මහා විහාරය රාජ්‍ය
වර්ෂ 1240 දී පණ්ඩිත පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ
ආරම්භ වී ඇති බව ඓතිහාසික තොරතුරු වලින්
පැහැදිලි වෙයි. මෙහි ඇති පැරැණි ටැම්පිට
විහාරය කරවන ලද්දේ දේව පතිරාජ නම්
අමාත්‍යවරයකු විසිනි.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ |
|
|
බණ්ඩාරගම ගල්තුඩේ
ගල්කන්දේ මහා විහාරය
ඓතිහාසික මහත් වටිනාකමකින් යුක්ත වූ ගල්තුඩේ , ගල්කන්දේ මහා විහාරය
මහනුවර රාජධානි යුගයේ ආරම්භ වූවක් සේ සැළකේ. “ශ්‍රී බුද්ධ වර්ෂ 2388
කුම්භ රවි 23 පසුභාග කිවිදින මෙම සීමා මාලකය පිහිටුවා ඇති බවට සාධක ඇත.
ඉතිරිය»
|
|
|
බිනර පුර අටවක පෝය
බිනර
පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට
ලබයි.
28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය. |
|
|
|
|
|
|
|