බුදුසරණ අන්තර්ජාල කලාපය
 
	
		
			වස්සාන සමයේ සූත්‍ර දේශනා
			
			 
			තලවතුගොඩ, ශ්‍රී සුභද්‍රාරාම භාවනා මධ්‍යස්ානයේ දී මෙවර වස්සාන කාලය 
			තුළ සෑම ඉරුදිනකම භාවනා වැඩ සටහනට සමගාමීව සූත්‍ර දේශනා මාලාවක් 
			පැවැත්වේ. පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා එය පැවැත්වෙන අතර ඒ අනුව ජූලි 
			26 වනදා ලග්ගල කළ්‍යාණවංස හිමියන් විසින් මහා ගෝපාල සූත්‍රය ද අගෝස්තු 
			2 නාවල ධම්මා නන්ද හිමියන් විසින් උපක්ලේස සූත්‍රයද පවත්වනු ලැබේ.  | 
	 
     
				 | 
				
				
					
						 | 
					 
					
						
 
	
		
			
	
		| 
					ඇසළ අමාවක පෝය 
					ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට 
					ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල් 
					සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය. 
					මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
						 | 
					 
				 
				 |