|
|
|
තායිලන්තයේ බැංකොක්
නගරයේ වාලම්පෝ පන්සල තායිලන්තයේ බැංකොක් නගරයේ
පිහිටි වාලම්පෝ පන්සල, චීන හා තායි ගෘහ
නිර්මාණ ශිල්පය අනුව ඉදි වූවකි. මෙම පන්සල්
භූමියේ පසෙක, භික්ෂු ආදාහනාගාරයක් ද තිබීම,
විශේෂයකි. ඡායාරූපය - රුවන් තරස්වින් |
|
|
විනාශයේ මුව දොරට පැමිණි
ගොරකාන ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරය
ශත වර්ෂ තුනකට ආසන්න දිගු ඉතිහාසයක් ඇති පානදුර ගොරකාන ශ්‍රී ධම්මානන්ද
මාවතේ පිහිටි ශ්‍රී ගංගාතිලක පුරාණ විහාරස්ථානයේ සමාරම්භය සනිටුහන්
වන්නේ වසර 1713 දී ය.
ඉතිරිය»
|
|
|
ඇසළ අමාවක පෝය
ඇසළ අමාවක පෝය ජූලි මස 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.50 ට
ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග 08.06 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම ජූලි මස 21 වන දා අඟහරුවාද ය.
මීළඟ පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදාය. |
|
|
|
|
|
|
|