UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වකුගඩු දුර්වලතාවයට ලක්වී සිටින අයකුට ‘බී’ පොසිටිව් වර්ගයේ රුධිරය ඇති අයකුගේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ද එබැවින් ස්වාමීන් වහන්සේ නමක් හෝ පරිත්‍යාගශීලි අයකු වේ නම් 077 - 8113237 යන දුරකථනයෙන් අමතන ලෙසද ඉල්ලීමක් කැරේ.
 


මුල්කිරිගල බෝගහවත්ත පදිංචි හේවා සපුගොඩගේ සෝමා නන්දනී වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් කොළඹ මහ රෝහලේ 48 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ‘ඕ’ පොසිටිව් වර්ගයේ හෝ ‘ඕ’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වෙතොත් 071- 2535847 රසිකා යන දුරකථන අංකයට විමසීමක් කරන ලෙස ඉල්ලීමක් කෙරේ. ආධාර කිරීමට කැමති අය මාතර උයන්වන්ත මහජන බැංකුවේ 032-200 -138532059 දරන ගිණුම් අංකයට ආධාර ලබා දෙන මෙන්ද ඉල්ලීමක් කැරේ.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]