UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

කෙල්ටික් දේවකතා පුරාණය

පූර්වගාමි දේවකතා පුරාණය තේරුම් ගන්නට දරන උත්සාහයේ එක් ලක්ෂණයක් වන ක්‍රියාමාර්ගය පැහැදිලි හේතුවක් නිසා ඒවා උපත ලද සංස්කෘති තුළ, නිදහස්ව දෝලනය වන්නා සේ පෙනෙන්නක් බවට පත්ව ඇත. මෙය නන්විධ යුග සහ පසුබිම් වෙතින් ඉදිරිපත් වන මූලාශ්‍රයන්ගේ අල්පත්වය හා ව්‍යාකූ®ලත්වය සහ ඒ ඒ සංස්කෘතියේ ආගමික ජීවිතය තුළ මේ දේවකතා විසින් ඉටු කරන ලද කාර්යභාරය විෂයයෙහි ස්ථාවර සාධක වල හිඟයකින් පටන් ගනී. කෙසේ වෙතත්, 20 වැනි සියවසේ, මානව විද්‍යාව බිහිවීම හා සජීවි සාම්ප්‍රදායක සංස්කෘති අධ්‍යයනය, ආදී ආගමට ආදි පුරාණ දේවකතාවේ සම්බන්ධය මත එක්තරා ආලෝක ධාරාවක් විහිදුවා ඇත.

ඉතිරිය»

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 22 වනදා සඳුදා පූර්ව භාග 4.43 ට ලබයි. 23 වන දා අඟහරුවාදා පුර්ව භාග 1.5 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 22 වනදා සඳුදාය.

මීළඟ පෝය ජුනි 29 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]