UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානය මෙහෙයවන පොසොන් පෝය වැඩ සටහන මෙසේ ය.

පෝදා පෙරවරු සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව වොෂිංටන් බෞද්ධ විහාර සංගමයේ ලේකම් ශාස්ත්‍රවේදී කටුගස්තොට විදුර හිමි, 8 – 9 භාවනාව වැලිමඩ පසන්නමානස හිමි, 9 – 10 විශේෂ දේශනය, ආචාර්ය මෙන්ඩිස් රෝහණධීර මහතා, 10 – 11.15 අසරණ සරණ සංග්‍රහය, අනුශසනාව හා බුද්ධ පූජාව, මහඔය අනුරුද්ධ හිමි, (අතිගරු කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමීන්ද්‍ර උපහාර පින්කම) පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.30 – 1 පිරිත් හා තෙරුවන් ගුණ දොඩම්පහළ කුමාරකස්සප හිමි, 1 – 2 ධර්ම සාකච්ඡාව පාණදුරේ පසන්න හිමි, 2 – 3 ධර්ම දේශනාව, ත්‍රිපිටකාචාර්ය අධීකාරීගම සත්තසුමන හිමි, 3 – 4 ධර්මදේශනාව ආචාර්ය උඩුගල්මොටේ සිරි විමල හිමි, 4.15 – 5 ධම්ම පදය ගබ්බෙල වජිර හිමි, 5 – 6 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති යටිරාවන ධම්මාරාම මාහිමි, 6 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.

 

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]