UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇතුගල්පුර පොසොන් උදානය

ඇතුගල්පුර පොසොන් උදානය කුරුණෑගල ඇතුගල කේන්ද්‍ර කොට කුරුණෑගල නගරයේදී අති උත්කර්ෂවත් අන්දමින් මෙවරත් පැවැත්වේ.

ඇතුගල බුදුරුව සංවර්ධන සමිතිය ප්‍රදේශයේ විවිධ සංවිධාන සහ රාජ්‍ය ආයතන විසින් බත් දන්සැල්, සිසිල් බීම, සව් කැඳ , සිංහල , රසකැවිළි, ඖෂධ පාන ඇතුළු දන්සැල් දෙනු ලබයි.

කුරුණෑගල පොදු වෙළඳපොළ එක්සත් වෙළඳ සංගමයේ බත් දන්සැල පොසොන් පොහෝදා දවස පුරා ඔර්ලෝසු කනුව අසල පොදු වෙළඳපොල භූමියේදී පැවැත්වේ. තරුණ තරුණියන් තුන්දහසක් කුරුණෑගල ඇත්කඳ විහාර භූමියේදී සිල් සමාදන් වෙති. බඩගමුව රක්‍ෂිත වනාන්තරය අසල පොසොන් කූඩු ප්‍රදර්ශනයකි. ශ්‍රී සම්බෝධි මහා විහාරයේ මිහිඳු පෙරහර පෝදා රාත්‍රී වීදි සංචාරය කෙරේ. කුරුණෑගල තරුණ බෞද්ධ සංගමය පොසොන් මිහිදු උපහාර බැති ගී ප්‍රසංගය සංගම් පරිශ්‍රයේදී පැවැත්වේ. කුරුණෑගල මහ නගර සභාව මාලිගාපිටිය ආශි‍්‍රතව පොසොන් තොරණ හා කූඩු ප්‍ර‍්‍රදර්ශනය සංවිධානය කරයි.

පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පෝය ජුනි මස 6 වන දා සෙනසුරාදා අපර භාග 9.58 ට ලබයි.
ජුනි 7 වන දා ඉරිදා අපරභාග 11.45 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම ජුනි 7 වනදා
ඉරිදාය. මීළඟ පෝය ජුනි 15 වනදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 07

Second Quarterඅව අටවක

ජුනි 15

New Moonඅමාවක

ජුනි 22

First Quarterපුර අටවක

ජුනි 29

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]