UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දැනට වකුගඩුවක් අක්‍රීයව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන එච්.ජී.රොකී කුලසේකරට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි කියති. ඔහු සුවපත් කර ගැනීම සඳහා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදිය හැකි අයෙක්වේ නම් පහත සඳහන් දුරකථන අංක වලට අමතන්නැයි රෝගියාගේ සොහොයුරිය ඉල්ලීමක් කරයි.2658418/0777792496 එම දුරකථන අංක වේ.
 


දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන 48 හැවිරිදි ඩී.එම්.පී. හරිශ්චන්ද්‍ර මහතාට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ සඳහා “ඕ හෝ බී”වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටියි. ඒ සඳහා දුරකථන අංක 0602660202, 025 – 2250284, 0714450864 අමතන මෙන් ද අංක 101, පින්වලපිටිය වත්ත, මල්කඩුවාව යන ලිපිනයට හෝ කේ.බී. රන්වඩන බාරේ, අයි.ජී. පේමා කුමාරි, ජයන්ති නිවස, කිතුල්හිටියාව ලිපිනයට දැනුම් දෙන ලෙසද භාර්යාව හා කුඩා දරුවන් සිව්දෙනා ආයාචනය කර සිටිති. ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය වන බැවින් යම් ආධාරයක් වෙතොත් අනුරාධපුර ලංකා බැංකුවේ ගිණුම් අංක 8679288 ට බැර කරන ලෙසද ඉල්ලීමක් කැරේ.

මාතලේ දිසා සමූහ


 

යක්කල, වැරැල්ලවත්ත, පළමු පටුමග අංක 249 හි පදිංචි එම්.එම්. බන්දුල මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව ඔහුට ප්‍රතිකාර කරන මහනුවර මහ රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇත. ඒ මහතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ‘ඕ’ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති ස්වාමින්වහන්සේ නමක් හෝ පින්වතකු වේනම් දුකරතන අංක 0718217691, 0714319456, 0718184309 වෙත දැනුම් දෙන මෙන් ඉල්ලීමක් කෙරේ.

බක් අමාවක පෝය
 අප්‍රේල් 24 වන දා සිකුරාදා පූර්ව භාග 10.48 ට ලබයි.
25 වන දා සෙනසුරාදා පූර්වභාග 08.52 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 24 වන දා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 1 වන දා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 24

First Quarterපුර අටවක

මැයි 01

Full Moonපසෙලාස්වක

මැයි 08

Second Quarterඅව අටවක

මැයි 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]