UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකාවේ චීන තානාපතිනිය ෂියුෂින් යැන්ග් මහත්මිය පසුගියදා (13) ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ දී පුජා භාණ්ඩ පිරිනමන ලදී. චීන බෞද්ධ සංගමයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ලේකම් නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ද එම අවස්ථාවට සහභාගි විය. ගාමිණි රාමනායක

පැරැණි පුස්කොළ පොත් අද අපට දක්නට ලැබෙන්නේ විහාරස්ථාන ආශි‍්‍රතවය. එම පුස්කොළ පොත් දැනට ආරක්‍ෂා වී පවතින්නේ බෞද්ධ සිද්ධස්ථාන කේන්ද්‍රීයව බැවිනි. මහනුවර මල්වතු මහා විහාරයේ උපසම්පදා ලැබූ භික්‍ෂූන් වහන්සේගේ විස්තර ඇතුළත් වසර 125 ක් පමණ පැරැණි “ලේකම් මිටිය “ නමින් හඳුන්වන පුස්කොළ පොත මහ සඟරුවන විසින් පරීක්‍ෂා කර බලන අයුරු. ලේවැල්ල ගංගාරාමාධිපති කාරක සංඝසභික නැහිනිවල පියදස්සී, ශ්‍රී පාද භාරකාර දම්පහල සීලානන්ද, නැඳුන් විහාර භාරකාර හඳපාන්ගොඩ මහින්ද, මල්වතු විහාරවාසී තිබ්බටුවාවේ සිද්ධාර්ථ හිමිවරු ඡායාරූපයේ වෙති. ඡායාරූපය :- උදේනි රාජපක්‍ෂ

 

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]