UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කටුගස්තොට කහල්ල රජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ
වසර 1848 දී ජාතික විමුක්ති සටනට නායකත්වය දීම නිසා ඉංගී‍්‍රසි හමුදාව අතින් මරණයට පත් වු කුඩාපොළ හිමියන් වැඩ සිටි කහල්ල පන්සල ඇත්තේ, මහනුවර දිස්ත්‍රික්කයේ පල්ලේගම්පහ කෝරළයේ කහල්ල ගමේ (කටුගස්තොට දුම්රියපොළ ආසන්නයේ ) ය. උන් වහන්සේ වැඩ සිටි කුටිය අද එහි නැත. එය කඩා දමා, එතැන චෛත්‍යයක් ඉදි කර ඇත. අද පසු පිටුව සැරසෙන්නේ, එම චෛත්‍යයේ ඡායාරූපයකිනි.
ඡායාරූපය -ජනක වෙත්තසිංහ

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන් විහාරස්ථානය

සර 1875 දී සිරි පැරකුම්බා ශාත්‍ර ශාලාව ආරම්භ වේ. එය 1911 දී සිරි පැරකුම්බා පිරිවෙන නමින් ලියාපදිංචි කරන ලදී. සියම් මහා නිකායේ මහා සංඝ සභාවන්ගේ උත්තරීතත්ත්වය මල්වතු අස්ගිරි මහා විහාරීය සංඝ සභාවට උරුමයෙන් හිමිවේ. එය හැරුණු විට විහාර සංඛ්‍යාවෙන් ද මහා සංඝයා වහන්සේ සහ ඉපැරණි හා ජ්‍යෙෂ්ඨත්වය හිමිවන්නේ කෝට්ටේ ශ්‍රී කළ්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවටය.

ඉතිරිය»

මැදින් අමාවක පෝය
 මාර්තු 25 වන දා බදාදා අපරභාග 10.02 ට ලබයි. 26 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 09.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා බ්‍රහස්පතින්දා ය. මීළඟ පෝය අප්‍රේල් 2 වන දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]