|  | ධර්ම දේශනාව: ලොව දුලබ කරුණලොව කෙතරම් බුදුවරුන් පහළ වුවද එම බුදුවරුන්ගේ දහම් ඇසීමට තරම් 
			නැණවත් සර්ව සම්පූර්ණ මිනිසත් බවක් නොලැබුවොත් අර්ථයක් සිදුනොවන්නේමය. 
			ශ්‍රද්ධාවෙන්, වීර්යයෙන් , සමාධියෙන්, ප්‍රඥාවෙන් මෙලොව ධාර්මික ජීවනය, 
			භවාන්තරයෙහි දේවමානුෂික සම්පත් මෙන්ම සංසාරික ජාති,ජරා, ව්‍යාධි, මරණ , 
			ශෝක පරිදේවාදි අප්‍රමාණ දුක්වේදනා, සමනය කිරීම සහ උතුම් නිවනින් 
			සැනසීමට හේතු වෙයි . 
						ඉතිරිය»
					 | 
								
									|  |  
									| 
	
		
			| 
	
		| 
					මැදින් පුර පසළොස්වක පෝය මැදින් පුර 
					පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට 
					ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.
 
 මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.
 |  
		| 
 |  
		|  |  |  |  
									|  |  |