UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බදුල්ල, රිදීපාන , නො. 132 පදිංචි 65 වියැති පී.ඩබ්.කරුණාරත්න පෙරේරා නමැති අය දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. මොහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඕ පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වෙත්නම් ඉහත ලිපිනයට හෝ 055 – 4912918 , 077 - 4624999 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ පුතා ඉල්ලා සිටී.

***

අවුරුදු 58 ක් වයසැති දෙදරු පියකුට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි ද එම වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට හැකි අයකු හෝ හිමිනමක් වෙතොත් 0112578833 හෝ 0716877091 දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

***

අසාධ්‍ය රෝගියෙකුට අවුරුදු 45 ට අඩු පරිත්‍යාගශීලියෙකුගෙන් ඕ පොසිටිව් හෝ බී පොසිටිව් වකුගඩුවක් අවශ්‍ය බව කියයි. 0777802942 / 0777553311 යන දුරකතන අංක වෙතින් ඒ පිළිබඳ විමසන්නැයි ඉල්ලීමක් කැරේ.

***

තණමල්විල , සූරියආර, සූරියගම පදිංචි ආර්. ජී.රත්නවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින්, බී.පොසිටිව් වර්ගයේ ලේ ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ. එම රෝගියා සුවපත් කර ගැනීම සඳහා බී පොසිටිව් ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු හෝ හිමිනමක් වෙත්නම් ඉහත ලිපිනයට හෝ 0474907574 යන දුරකථන අංකයකට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කැරේ.

***

පන්නිපිටිය දේවාලපාර, 10/09 ලිපිනයේ පදිංචි කේ. ජයවර්ධන මහතා විදේශයන්හි සේවය කළ කාලය තුළ ඔහුට දරුණු ඇටමිදුළු පිළිකා තත්ත්වයක් සහ දරුණු වකුගඩු ආබාධයක් හටගත් බවත් ප්‍රථමයෙන් මේ සඳහා කැනඩාවේ ප්‍රතිකාර කරන ලද මුත් ඉන් සුවයක් නොලැබුණ බැවින් පසුව ශ්‍රී ලංකාවට එවූ අතර ඉන්පසු කොළඹ පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර කළ ද ඉන්ද සුවයක් නොලැබුණු බැවින් අනතුරුව සිංගප්පුරු පාක්වේ පිළිකා රෝහලින් දැනට ප්‍රතිකාර ලබන අතර මෙම රෝගී තත්ත්වය සුවකිරීමට නම් ඇටමිදුළු බද්දයක් සහ වකුගඩු බද්දයක් කළ යුතු බව සිංගප්පුරු පාක්වේ රෝහලේ වෛද්‍යය නිර්දේශය වී ඇත.ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යය බවද කියයි.

එතරම් මුදලක් දැරීම ඉතා අපහසු බැවින් ආධාර බලාපොරොත්තු වන හෙයින් හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් අංක 0390247524 එස්.ඒ. දරන ගිණුමට ආධාර කළ හැකි බව කියයි.

***

ජා ඇළ ඉඳිවැටිය මුල්ලවත්තේ අංක 89/4/ඩී නිවසේ පදිංචි යුද හමුදා සෙබළ එච්.කේ.ආර්.එල්. මාකර්ස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වේ.

නාරාහේන්පිට හමුදා රෝහලේ දෙවන වාට්ටුවේ ප්‍රතිකාර ලබන මාකස් මහතාට බී.පොසිටිව් වර්ගයේ රුධිරය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරයා නිර්දේශ කැර ඇති අතර වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතෙක් සිටීනම් ඉහත ලිපිනයට හෝ දුරකතන අංක 0117900668 ට අමතන ලෙස ඉල්ලීමක් කරයි.

***

කුරුණෑගල , අළුත්මල්කඩුවාව , පින්වලපිටියවත්ත, නො : 101 හි පදිංචි ඩී.එම්.පී. හරිශ්චන්ද්‍ර මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් වකුගඩුවක් ඒ මහතාට බද්ධ කළයුතු යැයි වෛද්‍ය නිර්දේශය වේ.

එබැවින් ඒ මහතා සුවපත් කර ගැනීමට බී හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියකුගෙන් අපේක්‍ෂා කැරේ.

සිවුදරු පියෙකු වන ඒ මහතාට වකුගඩු සැත්කම සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහාද විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලීන් ගේ සහාය කුරුණෑගල ලංකා බැංකු ශාඛාවේ 8679288 ඩී.එම්.අයි.පී. නිසංසල යන ගිණුමට ලබාදිය හැකි බවත් කියයි. වැඩි විස්තර 0602660202 දුරකතනයෙන් දැනගත හැකිබවද කියයි.

***

ගල්කිස්සේ දුම්රියපල පාරේ අංක 29/1 හි පදිංචි අවුරුදු 47 වන ඩී.ජේ. පෙරේරා මහතා බලවත් වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහු සුවපත් කර ගැනීමට “ඕ” පොසිටිව් හෝ “ඕ” නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වේ. වකුගඩුවක් පිරිනැමීමට කැමැති පින්වතෙක් වේ නම් අංක 0777355529 ට හෝ 011 - 2722006 ට අමතන්නැයි ඉල්ලීමක් කැරේ.

***

ආර්.යූ.එස්. පීටර් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් වෛද්‍ය නිර්දේශය මත “ඕ” පොසිටිව් වකුගඩුවක් අවශ්‍ය බව කියයි. “පුෂ්පකුල” හැළඹවටවන නල්ලදරන්කට්ටුව පදිංචි මොහුට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකුවේ නම් 032 - 5681758 යන දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]