UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අටාල, අරන්දර, බෝධිරාජාරාම විහාරවාසී ගුරුල්ලවල ඤාණාධාර හිමියෝ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියති. උන්වහන්සේගේ ජීවිතය බේරා ගැනීම සඳහා බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව උන්වහන්සේට ප්‍රතිකාර කරන වෛද්‍ය ආර්.ඩී. ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත.

උන්වහන්සේගේ ජීවිතය බේරාගැනීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට හැකි පින්වතකු වේ නම් දුරකථන අංක 035 – 2289012 වෙත හෝ ඉහත ලිපිනයට දන්වන මෙන් ඉල්ලීමක් කරයි.


 

ඒ බී රුධිර රෝගියකුට ඒ හෝ බී පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනමන්නැයි ඉල්ලීමක් කැරේ. වැඩි විස්තර 071 - 8325156 හෝ 035- 2223075 දුරකතන අංක වෙතින් ලබා ගත හැකි බවද කියයි.

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]