| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 
			පිරිත් සජ්ඣායනාව ආරම්භ කිරීම  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
			දොළොස් මහේ පිරිත
						නව සමාජ සංකල්පයක් -පල්ලේගම හේමරතන නා හිමි
						 “වරු පිරිත්, සතිපිරිත්, ආදී 
						වශයෙන් මෙතෙක් අප පිළිගත් සම්ප්‍රදායික පිරිත් දේශනා 
						ක්‍රමයක් මේ රටේ පැවතුණා. මේ තත්ත්වය ඉක්මවා තවත් ඉදිරියට 
						පියමං කිරීමක් දොළොස් මහේ පිරිතෙන් සිදුවෙනවා. ජපානයේ 
						වෙසෙන ශ්‍රී ලාංකික බොදු සැදැහැවන්තකු වන ඇස්.ආර්. වීරසිංහ 
						මහතාගේ සංකල්පයක් මතයි නොකඩවා තුන්සිය හැට පස් දිනක් පුරා 
						දේශනා කරන පිරිත් මංගල්‍යයක් පවත්වන්නේ. දුරුතු පුන් පොහොය 
						දා ඇරැඹි මේ පින්කම දින 365 ක් නොකඩවා පැවැත්වෙනවා. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					දුරුතු අව අටවක පෝය 
					 
					දුරුතු අව අටවක පෝය ජනවාරි 17 වනදා සෙනසුරාදා අපරභාග 7.57 ට 
					ලබයි. 18 වන දා ඉරිදා අපරභාග 8.57 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම  
					ජනවාරි 18 වනදා ඉරිදාය. 
					 
					මීළඟ පෝය  
					ජනවාරි 25 වනදා ඉරිදාය.
  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |