බුදුසරණ අන්තර්ජාල කලාපය
අත්තුඩාවේ
සිරි රාහුල
මහ නා හිමි
ජන්ම සමරුව දා පින්කම්
දික්වැල්ල දොඩම්පහල හිරිකැටිය ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති
ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ රෝහණ පාර්ශ්වයේ මහානායක මහා මහෝපාධ්‍ය
රාජකීය පණ්ඩිත ග්‍රන්ථ විශාරද අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමියන්ගේ 90
වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරිපතා ආශිර්වාද බෝධි පූජා
පින්කමක් එම විහාරස්ථානයේදී මෙම මස 19 වන දින පැවැත්වීමට විහාරස්ථ දායක
සභාව සංවිධානය කර ඇත. එම බෝධි පුජාව මෙහෙයවනු ලබන්නේ පිළියන්දල ශාන්ති
විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමියන් විසිනි. |
|
|
උඳුවප් පුර පසළොස්වක
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව
භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය. |
|
|
පසෙලාස්වක |
දෙසැම්බර් 12 |
අව
අටවක |
දෙසැම්බර් 19 |
අමාවක |
දෙසැම්බර් 26 |
පුර අටවක |
ජනවරි 04 |
|
|
|
|
|