Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි

ජන්ම සමරුව දා පින්කම්

දික්වැල්ල දොඩම්පහල හිරිකැටිය ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ රෝහණ පාර්ශ්වයේ මහානායක මහා මහෝපාධ්‍ය රාජකීය පණ්ඩිත ග්‍රන්ථ විශාරද අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමියන්ගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරිපතා ආශිර්වාද බෝධි පූජා පින්කමක් එම විහාරස්ථානයේදී මෙම මස 19 වන දින පැවැත්වීමට විහාරස්ථ දායක සභාව සංවිධානය කර ඇත. එම බෝධි පුජාව මෙහෙයවනු ලබන්නේ පිළියන්දල ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමියන් විසිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.