බුදුසරණ අන්තර්ජාල කලාපය
දඹදෙණිය රජ මහා විහාරයේ දී රටට සෙත් පතා පින්කමක්
ඓතිහාසික දඹදෙණිය රාජමහා විහාරස්ථානයේ දී නාරංගොඩ සිරිනිවාස නාහිමියන්
ගේ හා විහාරස්ථ දායක දායිකා පින්වතුන්ගේ ආධාරයෙන් මෙම 12 දින සිට 17
දක්වා රට රකින ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ගරු ජනාධිපතිතුමා ඇතුලු
රජයට සමස්ත රට වාසී සැමට සෙත්පතා තිස් පෑ හතේ පිරිත් දේශනාවක්, අටවිස්
බුද්ධ පූජාවක් අර්ධ ශතාධික මහා සංඝගත දක්‍ෂිණාමය මහා පින්කම් මාලාවක්
පැවැත්වීමට නියමිත ය. |
|
|
උඳුවප් පුර පසළොස්වක
උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 12 වනදා සිකුරාදා පූර්ව
භාග 1.58 ට ලබයි.
එදිනම අපරභාග 10.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
දෙසැම්බර් 12 වන දා සිකුරාදා ය. |
|
|
පසෙලාස්වක |
දෙසැම්බර් 12 |
අව
අටවක |
දෙසැම්බර් 19 |
අමාවක |
දෙසැම්බර් 26 |
පුර අටවක |
ජනවරි 04 |
|
|
|
|
|