Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹදෙණිය රජ මහා විහාරයේ දී රටට සෙත් පතා පින්කමක්

ඓතිහාසික දඹදෙණිය රාජමහා විහාරස්ථානයේ දී නාරංගොඩ සිරිනිවාස නාහිමියන් ගේ හා විහාරස්ථ දායක දායිකා පින්වතුන්ගේ ආධාරයෙන් මෙම 12 දින සිට 17 දක්වා රට රකින ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට ගරු ජනාධිපතිතුමා ඇතුලු රජයට සමස්ත රට වාසී සැමට සෙත්පතා තිස් පෑ හතේ පිරිත් දේශනාවක්, අටවිස් බුද්ධ පූජාවක් අර්ධ ශතාධික මහා සංඝගත දක්‍ෂිණාමය මහා පින්කම් මාලාවක් පැවැත්වීමට නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.