UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණියේ දුරුතු පූජෝත්සවයට දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථානයේදී 2009 ජනවාරි 2 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා මාලාවක් පැවැත්වේ.

ඉතිරිය»

 

සාහිත්‍යකරුවා දුටු බුදු ගුණ

අහසේ පියාසර කරන ඉතා කුඩාම ලිහිණි වර්ගයක (වාත සකුණ ) පියාපත් වලින් වැසෙන කොටස තමන් දේශනා කළ බුදුගුණ ප්‍රමාණය වෙයි. අනන්ත ආකාශය තමන් වහන්සේ දේශනා නොකළ බුදු ගුණ තරම් වෙයි. මහ ගංවතුරකට ඉදිකටු මලක් පොවාලූ කල්හි ඒ ඉඳීකටුමල අස්සෙන් යන ජල ප්‍රමාණය තමන් වහන්සේ දෙසු බුදු ගුණයටත්, ගංවතුර නොදෙසූ බුදු ගුණයටත් ප්‍රමාණ වෙයි.

ඉතිරිය»

 

ධර්ම දේශනාව:

කල් පවතින සැබෑ දියුණුවකට නොවරදින මාවත

සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කළ එක් රාත්‍රියක දේවතාවෙක් පැමිණ, පුද්ගලයකු පිරිහීමේ දොරටු මොනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරාභව පිරිහීමට හේතුවන මෙම ගාථාධර්මය දේශනා කළසේක. දියුණුවන්නා මෙන්ම පිරිහෙන්නා ද ඉතා පහසුවෙන් දැනගත හැකි බව කෙනකුගේ චිත්තන ධාරා ප්‍රසාරණයෙන් පෙන්නුම් කෙරේ. එම පරිහාණි දොරටුවල මූලය වශයෙන් දියුණු වන්නා දහමට හා දැහැමියාට රුචිවන අතර පිරිහෙන්නා අදහමට මෙන්ම අධාර්මිකයාට රුචිකරණ බව මෙම ප්‍රථම ගාථාවෙන් ප්‍රකාශනය වේ.

ඉතිරිය»

 

චිරං ජයතු මහ නා හිමියනි

බහුශ්‍රැතබව, පාණ්ඩිත්‍යය හා පරානුකම්පාව ආදී උත්තරීතර ගුණයන්ගෙන් මෙන්ම ව්‍යක්ත බව හා සිල්වත් බව යන සුවිශේෂ ශක්තීන් ගෙන් ද පිරිපුන් මාහිමි නමක් හැටියට කීර්තිධර වැ වැජඹෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිය ජීවිතයේ සිය වැනි සංවත්සරය යහතින් ගෙවාලීමේ භාග්‍යය උදාවීම වර්තමාන භික්‍ෂු වංස කථාවේ අමරණීය සිහිවටනයකි. උන්වහන්සේ ගෙවා ඇති මේ සියක් වසර තුළ සියයක් කරුණුවලින් නොව දහසක් පැතිවලින් සම්බුද්ධ ශාසනයට හා සමස්ත සමාජයට කර ඇති මෙහෙවර ගණනින් ගණනය කළ හැක්කක් හෝ මිනුම් දණ්ඩකින් මිනිය හැක්කක් හෝ නොවේ.

ඉතිරිය»

වේරහැර ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
බොරලැස්ගමුව වේරහැර ගංගාරාම විහාරාස්ථානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ, මුල් පිටුවේ ඡායාරූපයෙන් දැක්වෙයි. මෙම බුද්ධ ප්‍රතිමාව ඉදි කර ඇත්තේ 2005 වසරේ දී ය.
ඡායාරූපය - ජනක වෙත්තසිංහ

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]