|
|
ධර්ම දේශනාව: බුදුදහම කවුරුන් සඳහාද?
අද මගේ ධර්ම දේශනාවේ මාතෘකාව අනුරුද්ධ සූත්‍රය යි. බුදුරජාණන් වහන්සේ
‘සුංසුමාරගිරි’ කියන ප්‍රදේශයේ භේසකලාවන මිගදාය නම් වනයෙහි වැඩවෙසෙන
කාලයේ අනුරුද්ධ හාමුදුරුවෝ චේති ජනපදයේ ප්‍රාචීනවංශ අභය භූ®මියෙහි වැඩ
සිටියා. අනුරුද්ධ හාමුදුරුවෝ ව්වේකයට හරි කැමැති යි. ඒ නිසා හුදෙකලාව
වැඩවසන්න මේ ප්‍රදේශයට වැඩම කළා. විවේකීව වැඩ වෙසෙන විට උන්වහන්සේට මහා
පුදුම විදිහේ අදහස් කීපයක් පහළ වුණා.
ඉතිරිය»
|
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට
ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.
මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.
|
|
 |
|
අමාවක |
|
සැප්තැම්බර් 28 |
|
පුර අටවක |
|
ඔක්තෝබර් 07 |
|
පසෙලාස්වක |
|
ඔක්තෝබර් 14 |
|
අව
අටවක |
|
ඔක්තෝබර් 21 |
|
|
|
|
|