|
|
භාෂාව-සාහිත්‍යය හා සාහිත්‍ය නිර්මාණ
මානව පරිණාමයත් සමඟ සහ සම්බන්ධතාවෙන්,
භාෂා පරිණාමය ඔස්සේ මානවයාට භාෂාවක් උරුමවීම පිළිබඳ කතා
පුවත සංකීර්ණ සංසිද්ධියක් සේ ම සිත් ගන්නා සුළු වූවක් ද
වෙයි. ඒ අතර තවත් කිව යුත්තක් ද ඇත. එනම්, මානව පරිණාමයේ
නිමාවක් නොදැකිය හැකි අතර භාෂා පරිණාමයේ ද සීමාවක් නොදැකිය
හැකි බවයි. එබැවින් සාහිත්‍ය නිර්මාණයේ ද නිමාවක් නොදැකිය
හැකි ය.
ඉතිරිය»
|
|
|
බිනර අමාවක පෝය
බිනර අමාවක පෝය සැප්තැම්බර් 28 වන දා ඉරිදා අපර භාග 1.50 ට
ලබයි. 29 වන දා සඳුදා අපර භාග 1.42 දක්වා පෝය පවතී. සිල්
සමාදන් වීම සැප්තැම්බර් 28 වන දා ඉරිදා ය.
මී ළඟ පෝය ඔක්තෝබර් 7 වන දා අඟහරුවාදා ය.
|
|
 |
|
අමාවක |
|
සැප්තැම්බර් 28 |
|
පුර අටවක |
|
ඔක්තෝබර් 07 |
|
පසෙලාස්වක |
|
ඔක්තෝබර් 14 |
|
අව
අටවක |
|
ඔක්තෝබර් 21 |
|
|
|
|
|