බුදුසරණ අන්තර්ජාල කලාපය
සේරුවිල නිකිණි පින්කම සැප්තැම්බර් 6 දා සිට 15 දා දක්වා
සේරුවිල මංගල රජමහා විහාරයේදී වාර්ෂිකව පවත්වනු ලබන නිකිණි මහා
පුණ්‍යෝත්සවය සැප්තැම්බර් මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා උත්කර්ෂවත්
අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. විහාරාධිපති නැගෙනහිර තමන්කඩුව
දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ
අනුශාසනා සහ මෙහෙයවීම මත පැවැත්වෙන මෙම පින්කමේ ලලාට ධාතු මහ පෙරහර
සැප්තැම්බර් 14 වනදා පැවැත්වේ. |
|
|
නිකිණි
අමාවක පෝය
නිකිණි අමාවක
පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්
වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.
මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය. |
|
 |
අමාවක |
අගෝස්තු 30 |
පුර අටවක |
සැප්තැම්බර් 06 |
පසෙලාස්වක |
සැප්තැම්බර් 14 |
අව
අටවක |
සැප්තැම්බර් 22 |
|
|
|
|
|