බුදුසරණ අන්තර්ජාල කලාපය
මහනුවර තරුණ බෞද්ධ සංගමයේ සංවත්සර මහා සභාව
කේ. බණ්ඩාරනායක
මහනුවර තරුණ බෞද්ධ සංගමයේ 42 වෙනි සංවත්සර උළෙල සහ සංවත්සර මහ සභාව
සහ ත්‍යාග ප්‍රදානෝත්සවය මෙම මස 30 වෙනි දින සවස 3.30 ට සංගම්
මූලස්ථානයේදී දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම
විමලජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වේ. |
|
|
මැදින්
අව අටවක
මැදින් අව අටවක
පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30
වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
අව
අටවක |
මාර්තු 29 |
අමාවක |
අපේ‍්‍රල් 05 |
පුර අටවක |
අප්‍රේල් 12 |
පසෙලාස්වක |
අප්‍රේල් 19 |
|
|
|
|
|