|
|
නාපාන පේමසිරි නා හිමි |
|
|
අග්ගමහා පණ්ඩිත උපාධි ප්‍රදානෝත්සවය විද්‍යාසාගර මහ
පිරිවෙන් විහාරයේ දී පැවැත්වේ
නාපාන පේමසිරි අධිකරණ නාහිමියන් වෙත මියැන්මාර් රජයෙන්
අග්ග මහා පණ්ඩිත උපාධිය පිරිනමන ලද අතර උන්වහන්සේ
පිළිගැනීමේ උත්සවයක් මෙම 30 වැනිදා, පස්වරු 2 ට මහනුවර
මැණික්හින්න හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර මහ පිරිවෙන්
විහාරයේ දී පැවැත්වේ.
ඉතිරිය»
|
|
මැදින්
අව අටවක
මැදින් අව අටවක
පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30
වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.
මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
අව
අටවක |
මාර්තු 29 |
අමාවක |
අපේ‍්‍රල් 05 |
පුර අටවක |
අප්‍රේල් 12 |
පසෙලාස්වක |
අප්‍රේල් 19 |
|
|
|
|
|