UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දකුණු ඉන්දියාවේ අභිනව බෞද්ධ විහාරය මාර්තු 1 වන දා විවෘත කැරේ


දකුණු ඉන්දියාවේ අභිනව බෞද්ධ විහාරය මාර්තු 1 වන දා විවෘත කැරේ. දකුණු ඉන්දියාවේ අභිනවයෙන් ඉදිවන විහාරස්ථාන තුනෙහි ජාතික කමිටුවේ ලේකම් බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 09 බේස්ලයින් පාරේ ශ්‍රී නාග විහාරයේ දී පසුගිය දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.

ඉතිරිය»

නවම් පුර පෝ දිනෙක සිදු වූ අග සව් තනතුරු ප්‍රදානය

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී ඇත. බුදුසසුනේ ඉතිහාසයෙහි වැදගත් සිදුවීම් රැසක් වූ නිසා අද දිනය අනුස්මරණ දිනයක් වෙයි. භික්ෂූ සේනාව රැස්කරවා බුදුරජාණන් වහන්සේ මහා සංඝ සම්මේලනයක් පැවැත්වූයේ අද වැනි නවම්පුර පසළොස්වක් පොහෝ දිනක ය. රජගහනුවර වේළුවනාරාමයේ දී රැස් වූ මෙම භික්ෂූ සේනාව එක්දහස් දෙසිය පනහකින් යුක්ත විය. මේ අන්දමට රැස්කළ මහා භික්ෂූ සම්මේලනයේදී බුදුරජාණන් වහන්සේ අගසවු තනතුරු ප්‍රදානය කළ සේක. එහිදී සැරියුත් මහරහතන් වහන්සේ දකුණත් සවු වශයෙන්ද මුගලන් මහරහතන් වහන්සේ වමත් සවු ලෙසද පත් කළ සේක.

ඉතිරිය»

ධර්ම දේශනාව:

කෙලෙස් වලාකුළෙන් මිදී ලොව බබලන සදක් වන්න
 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

යෝච පුබ්බේ පමජ්ඣිත්වා
පච්චා සෝ නප්ප මජ්ක්‍ධති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝව චන්දිමා

කාරුණික පින්වතුනි

මජ්ක්‍ධිම නිකායේ රාජ වග්ගයට අයත් ගාථාවකි ඉහත දැක්වූයේ අපේ බෞද්ධ කථා බෞද්ධ ජනතාවට නිතර දෙවේලෙහි අසා පළපුරුදුයි. “අහිංසක “ නමින් උපන් කුමරා ඉතා දක්‍ෂ ලෙස ශිල්ප හැදෑරුවා. ඔහු හා සම වයසේ අධ්‍යාපනය හැදෑරූ ශිෂ්‍යයන් තුළ මේ කුමාරයාගේ තිබූ දක්‍ෂතාවය නිසා ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඉතින් මේ දක්‍ෂ ලෙස ශිල්ප හදාරන අහිංසක කුමාරයාගේ අධ්‍යාපන කටයුතු අඩාල කරන්නට නොයෙක් ආකාරයෙන් කටයුතු කළද , එසේ උත්සාහ කළ පිරිස කණ්ඩායම් තුනක් ලෙස ගුරුවරයාට කේලාම් කියන්නට පටන් ගත්තා. නැති වැරැදි ඇති කර පෙන්වීමටයි, ඔවුන් උත්සාහ කළේ .

ඉතිරිය»

ජය සිරි මා බෝ ප්‍රතිසංස්කරණ අරමුදලට ටිකට් පතක්

අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වටා ඇති ප්‍රාකාර බිත්ති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල, ස. ණ. ස. සංවර්ධන බැංකුව හා එක්ව ටිකට්පත් විකිණීමේ ව්‍යාපෘතියන් ආරම්භ කර ඇත.

ඉතිරිය»

සම්බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේ දෙනමට අගසවු
තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ඇතුළු වැදගත් ශාසනික සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පෝ දිනෙක සිදු විය. ප්‍රථම මහා සංඝසන්නිපාතය මෙම සිතුවමෙන් දැක්වෙයි.

සිතුවම - සරත් නන්දකුමාර

නවම් පුර පසළොස්වක පෝය  

 පෙබරවාරි 20 වන දා බදාදා පූර්ව භාග 09.39 ට ලබයි.
21 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 20 වන දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

First Quarterපුර අටවක

මාර්තු 14
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]