|
මහා පරිනිබ්බාණ සූත්‍රයේ සාහිත්‍යමය වටිනාකම
මහා පරිනිර්වාණ සූත්‍රය දීඝ නිකායේ මහාවග්ගයට අයත් සූත්‍රයකි. එම
සූත්‍රය ආගමික, සංස්කෘතික, ඓතිහාසික වටිනාකමක් ඇති සූත්‍රයකි.
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදුසිරිතේ අවසාන භාගය පිළිබඳ තොරතුරු
මහා පරිනිර්වාණ සූත්‍රයට අන්තර්ගත වී ඇත. බුදුන් වහන්සේ පන්සාලිස් වසක්
දඹදිව නොයෙක් ස්ථානයන්හි, නොයෙක් පුද්ගලයන් පිළිබඳව දේශනා කළ ධර්මයන්හි
කෙටි හැඳින්වීම් හෙවත් ඒ ධර්ම දේශනාවන්ගේ මාතෘකා පාඨ පමණක්
මහාපරිනිර්වාණ සූත්‍රයේ දී මතක් කර දුන් බව ප්‍රකාශ වේ. බුදුන් වහන්සේ
මහා පරිනිර්වාණ සූත්‍රයේ දී කළ දේශනාවන් විශාල සංස්කෘතික වටිනාකමක් ඇති
ඒවා බව තේරුම් ගත හැකිවන්නේ එම දේශනාවන් විමසා බැලීමෙන් ය.
ඉතිරිය»
|
|
නවම් පුර අටවක පෝය
පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.
මී ළඟ පෝය
20 වන දා බදාදා ය. |
|
![පොහෝ දින දර්ශනය](/budusarana/b_images/poya_calender.jpg) |
පුර අටවක |
පෙබරවාරි 14 |
පසෙලාස්වක |
පෙබරවාර 20 |
අව
අටවක |
පෙබරවාර 29 |
අමාවක |
මාර්තු 07 |
|
|
|
|
|