UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

දුරුතු පූජෝත්සවයට කැලණියේ මහ පෙරහර 21 දා

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේදී විහාරාධිපති ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම 15 වනදා සිට 18 වනදා දක්වා පරිත්‍රාණ ධර්ම දේශනා පැවැත්වේ.

ඉතිරිය»

බුදු දහමෙන් පෝෂණය ලද අශෝක දහම


දහම් නාදය පැතිරූ ලොව පහළ වූ පාලකයා ධර්මාශෝක නම් වූ භාරත පුත්‍රයා ය. කිසිදු ප්‍රාණියෙකු දුකට පත්වීම නොඉවසු සියලු රට වැසියා තම දරුවන්සේ සැලකූ තම සද් අභිප්‍රායයන්ගෙන් ජනතාව සංවේදී කළ පාලකයාද ඔහු ය. සිය රටවැසියන් ධර්මානුකූල පැවැත්මකට යොමු කොට යහපාලනයක් ගොඩ නැඟීමේ අරමුණ ඇතිව නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළ එම ප්‍රතිපත්ති රාජ්‍යයේ තැන තැන ගල්වල ලියා ජනතාව දැනුවත් කළ පාලකයාද ඔහු ය. ඒ ධර්මය අශෝක රජුටම ආවේණික වූ ධර්මයක් සේ සලකන නූතන ඉතිහාසඥයෝ එය අශෝක ධම්ම නමින් හඳුන්වති.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නැණවතා සතු ට ලබන්නේ කෙසේද

ධර්ම දේශනාව සඳහා මාතෘකා කළේ බොජ්ඣංග සූත්‍ර දේශනා අතර මහා කස්සප ථෙර බොජ්ඣංගයේ එන පීති සම්බෝජ්ඣංගයයි. බුදුරජාණන් වහන්සේ මුලින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අනෙක් අයට අවබෝධ කරවීම සඳහා ක්‍රියාකළ ශාස්තෘන්වහන්සේ නමකි. කිසි විටෙකත් තමන් අවබෝධ කර නොගත් දෙයක් අවබෝධ කරවීමට උත්සාහ කළේ නැහැ. භික්‍ෂූන් වහන්සේට උන්වහන්සේගේ කාර්යය පැහැදිලි කරන වේලාවෙදී මතක් කළේ, තමන් ධර්මය වටහා ගැනීමට උත්සාහ කළ යුතුයි. වටහාගත් ධර්මය අනෙක් අයට වටහාදීමට වෙහෙස විය යුතු බවයි.

ඉතිරිය»

මහවැලි මහ සෑය බඳිමු

හෙළ මහ රජ දරුවන් දවස අහස උසට මහ දාගැබ් ඉදි වූහ. ඒ ඉතා ඈතට නෑකම් කියන අතීතයකි. යළිත් ඒ අතීතය සිහිගන්වන එවන් විස්මිත ඉදිකිරීම් හා නිර්මාණ ශක්තිය ලොවට හඬ නගා කියන්නට තවත් මහ සෑයක් ඉදිවෙමින් පවතී. ඒ කොත්මලේ මහවැලි මහා සෑරදුන් වේ.

ඉතිරිය»

නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපයෙන් දැක්වෙයි. 1938 වර්ෂයේදී මෙම ප්‍රතිමාව නිර්මාණය කර ඇත. අභයාරාම විහාරයේ වත්මන් විහාරාධිපති වන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ය.

ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06
ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]