UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

දහමේ ආභාෂයෙන් පොහොසත් වූ හෙළ සිරිත්-විරිත්

සමාජයේ සංස්කෘතික වශයෙන් සුවිශාල පරිවර්තනයක් සිදු වූයේ සම්බුදු දහම ලැබීමෙන් පසුවය. ජන හදවත් තුළ සාමය, සහජීවනය, ආගන්තුක සත්කාර වැනි උසස් සාරධර්ම වැඩි දියුණු කර ගැනීමට හැකි වූයේ ද සම්බුදු දහම තුළිනි. පුද්ගලයා හා සමාජය අතර ගොඩ නැඟුන සබඳතාවය කාරුණිකත්වය හා සුහදත්වය මත වඩා වර්ධනය විය. අපේ රටේ ජන සමාජයට බුදු දහම කේන්ද්‍ර කරගෙන යහපත් සිරිත් විරිත් බද්ධ වී ඇති ආකාරය මෙරට ජන ජීවිතයේ සමාජ චර්යාවෙන් මැනවින් පිළිබිඹු වේ.

ඉතිරිය»

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]