UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් බෞද්ධ විහාරාධිපති බේරුවල සෝභිත හිමියන් වෙත අමරපුර මහා නිකාය මගින් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්ත පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ පුණ්‍යොත්සවය බේරුවල අභිනවාරාමයේදී නොබෝදා පැවැත්විණි. එහිදී පාරිසරික හා ස්වාභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා නා හිමියන්ට විජිනි පත පිළිගැන්වූ අවස්ථාව. ඡායාරූපය - කළුතර විශේෂ - සැම්සන් පේ‍්‍රමසිරි

බේරුවල සෝභිත හිමියන්ට ඕස්ටේ‍්‍රලියාවේ සංඝනායක ධූරය

ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් බෞද්ධ විහාරාධිපති බේරුවල සෝභිත හිමියන් වෙත අමරපුර මහා නිකාය මගින් ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත. ඒ පිළිබඳ අක්ත පත‍්‍ර ප‍්‍රදානය කිරීමේ පුණ්‍යොත්සවය බේරුවල අභිනවාරාමයේදී නොබෝදා පැවැත්විණි.

ඉතිරිය»

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]