UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ

සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රයේ ද දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණ හා අසූ අනුව්‍යඤ්ජනයන්ගෙන් බුද්ධ ශරීරය සමලංකෘත බව සඳහන් කරයි. පාලි ති‍්‍රපිටකයේ දී දෙතිස් ලක්‍ෂණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක් සීමා වන බව කියන මුත් සද්ධර්ම පුණ්ඩරීකයේ දී විවරණය වන්නේ බෝසත් අවධියේ පටන්ම මෙම ලක්‍ෂණ පහළ වන බවයි. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වර්ණනා කරන පාලි සූත‍්‍ර ධර්ම අතර දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රය, මහාප‍්‍රදාන සූත‍්‍රය, මජ්ඣිම නිකායේ බ‍්‍රහ්මායු සූත‍්‍රය, සේල සූත‍්‍රය, සුත්ත නිපාතයේ වත්ථු ගාථා සහ පශ්චාත් කාලීන කෘතියක් වන පජ්ජමධු නම් කාව්‍ය ග‍්‍රන්ථය ආදිය මූලික වන්නට වූ අතර මුල් සූත‍්‍ර තුන සම්පූර්ණ මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස පිළිබඳ පරිපූර්ණ විවරණයක් ඉදිරිපත් කරයි.

ඉතිරිය»

නිකිණි අව අටවක

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් මස 03 වන දා සඳුදා අපරභාග
09.07 ට ලබයි.
4 වන දා අඟහරුවාදා
අපරභාග 07.12 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය සැප්තැම්බර්
10 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 04

New Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]