[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වෙසක් අසිරිය

වෙසක් අසිරිය

සිදුහත් කුමරු ඉපදුණු ඒ සල් උයනේ
පියුම් සතක් මත වැඩි සිදුහත් කුමරුන්
දෙවි බඹුන් වැඩලා මල් දම් ඉසින්නේ
අසිරිමත් බුදු උපත සිදුවුණි වෙසඟ දිනේ

රජ සැප හැරදා යස ඉසුරු
තෙමහල් මාලිගා හැරදා ගිය අයුරු
සියලු කෙලෙස් බැමි බිද හැරලා රුදුරු
බුදුවී වදාළා තුන් ලොවට ම අගයුරු

පන්සාළිස් වසක් දෙවි මිනිසුන්ට
අම දම් රසය දී මොක්පුර යන්ට
කුසිනාරා නුවර උයනට වැඩම කොට

පිරිනිවුණි පා අනියත බව පසක් කොට

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]