ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ මැදින් පුර පසළොස්වක පෝදා 2024 මාර්තු 24 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදු බව ලබා සම්බුදු හිමි දස වසකී ඇතිවිය කැමැත්තක් සුදොවුන් රජුට සකී තම පුතු බැලීමට ඇති ආසාවයකී වේළුවනය වෙත යවනා පිරිස මෙකී
ගිය ගිය පිරිස් බණ අසලා පැවිදි විය රජු ගේ ආසාව කිසි දින ඉටු නොවිය අන්තිම වරට කාළුදායි මතක් විය මහණ වෙන්න අවසර ඉල්ලන්න විය
නෙක නෙක තුරු මුදුන්මත ලා දලු සෙලවේ නා නා පුෂ්පයන් තුර ලිය මත නැළවේ මේ ලෙස මඟ දෙපස සිරියෙන් විසිතුරු වේ හිමියනි වඩිනු මැන පිය රජු පිළි ගනු වේ
සැට යොදුනක් දුරයි මේ දුර යාගන්න දිනකට යොදුන මෙන් දුර පුළුවනි යන්න රාහුල නන්ද කුමරුන් නිවනට යන්න මැදින් පෝය දින එළඹුනි මෙය වෙන්න
නාරංගොඩපාලුව, ශ්‍රී සෝනුත්තර ධර්ම විද්‍යාලයේ ආචාරිණී ස්වර්ණලතා ලියනපතිරණ
මාර්තු 24 ඉරිදා පූ.භා. 09.56 පුර පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12.31 ගෙවේ. 24 ඉරිදා සිල්
පසළොස්වක
මාර්තු 24
අව අටවක
අප්‍රේල් 02
අමාවක
අප්‍රේල් 08
පුර අටවක
අප්‍රේල් 15
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]