ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2024 ජනවාරි 25 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් මෙහෙයවන මාසික ධර්මදේශනා මාලාවේ උඳුවප් පෝ දින ධර්ම දේශනය මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ විසින් පවත්වන්ට යෙදුනු අතර, එහි දායකත්වය සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරානි මහත්මියගෙනි. ආයතනයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවක සේවිකාවෝ දම් දෙසුමට එක්වී සිටියහ.
කොටහේන පරමානන්ද පුරාණ මහා විහාරය වාර්ෂිකව සිදුකරනු ලබන සති පිරිත් පින්කම දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාව 15 වන සිකුරාදා පැවැත්විණි. පූජ්‍යපාද තබවිට විමලවංශ නාහිමිගේ මෙහෙයවීමෙන් ආරම්භ කළ පින්කම් මාලාවේ අනුශාසනා අස්න, කෙසෙල් හේනාවේ ධම්මතිලක හිමි, දොරකඩ අස්න දේශනාව, කොළඹ තර්ස්ටන් විදුහලේ ඉමෙක් සන්ජුන විසින් සිදු කෙරිණි.
ජනවාරි 24 බදාදා අ.භා. 09.54 පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්
පසළොස්වක
ජනවාරි 25
අව අටවක
පෙබරවාරි 02
අමාවක
පෙබරවාරි 09
පුර අටවක
පෙබරවාරි 16
| PRINTABLE VIEW |
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]