[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

ලේක්හවුස් බෞද්ධ සංගමය විසින් මෙහෙයවන මාසික ධර්මදේශනා මාලාවේ උඳුවප් පෝ දින ධර්ම දේශනය මහාචාර්ය පාතේගම ඤාණිස්සර ස්වාමින් වහන්සේ විසින් පවත්වන්ට යෙදුනු අතර, එහි දායකත්වය සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුමුදු චතුරානි මහත්මියගෙනි. ආයතනයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සේවක සේවිකාවෝ දම් දෙසුමට එක්වී සිටියහ.

කොටහේන පරමානන්ද පුරාණ මහා විහාරය වාර්ෂිකව සිදුකරනු ලබන සති පිරිත් පින්කම දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාව 15 වන සිකුරාදා පැවැත්විණි. පූජ්‍යපාද තබවිට විමලවංශ නාහිමිගේ මෙහෙයවීමෙන් ආරම්භ කළ පින්කම් මාලාවේ අනුශාසනා අස්න, කෙසෙල් හේනාවේ ධම්මතිලක හිමි, දොරකඩ අස්න දේශනාව, කොළඹ තර්ස්ටන් විදුහලේ ඉමෙක් සන්ජුන විසින් සිදු කෙරිණි.

 

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]