ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ මැදින් අමාවක පෝදා 2023 මාර්තු 21 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
ගාල්ල ගොඩකන්දේ ශ්‍රී සුනන්දාරාමාධිපති, ශාස්ත්‍රපති කිරම පේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත සද්ධර්මකීර්ති ශ්‍රී හිමරතන ගෞරව නාමය සහිතව ගාලු තල්පේපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය පසුගියදා මහනුවර මල්වතු මහා විහාර මංගලෝපෝසථාගාරයේ දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් පිරිනමන ලදී.
ශ්‍රීලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරන්දරව වැඩ විසූ අපවත්වී වදාළ අග්ග මහා කම්මට්ඨානාචාර්ය පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේගේ ගුණ අනුස්මරණය කරමින් උන්වහන්සේට පින් පතා සංවිධානය කළ ආගමික වැඩසටහන් රැසක් ඉකුත් 05 වැනි දා කතරගම පුදබිමේ දී පැවැත්විණි. අගුල්ගමුවේ අරියනන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම මත සංවිධානය කළ මෙම පින්කමට දෙස් විදෙස් ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් වැඩමකර සිටියහ.
මාර්තු 21 අඟහරුවාදා පූ.භා. 01.50 න් අමාවක ලබා එදිනම අ.භා. 10.57 න් ගෙවේ. 21 අඟහරුවාදා සිල්
අමාවක
මාර්තු 21
පුර අටවක
මාර්තු 29
පසළොස්වක
අප්‍රේල් 05
අව අටවක
අප්‍රේල් 13
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]