පිහිට පතයි
මාතර, ඌරුගමුව, මුරුතවල වත්ත,රන්නාවල පදිංචි ජී.ජී.නන්දසිරිගේ (60) වකුගඩු දෙකම
අක්‍රිය වී ඇති බව කියයි. ඔහුගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක්
පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාගශීලියකු වෙතොත් 071 -3968940 දුරකතනයට දැනුම් දෙන
ලෙස කියයි. ප්‍රතිකාර කිරීමට මහජන බැංකුව වලස්ගල ශාඛාවේ ජී.ජී.නන්දසිරි නමින් ආරම්භ
කොට ඇති අංක 304200120001795 ගිණුමට පරිත්‍යාග බැර කළ හැකි බවද කියයි.
****
කඩවත, ඉහළ කරගහමුණ පදිංචි බී.එම්. පූර්ණිමා (32) දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව
කියයි. ඇයට ර්‍ණ හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම්
0763627018 හෝ 0768506242 දුරකතනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි. මුදලින් ආධාර
කිරීමට කැමැතිනම් ඉතිරි කිරීමේ බැංකුව – (කඩවත ශාඛාව) 100757713061 මුදල් බැර කළ
හැකිය. වැඩි විස්තර 0763627018 හෝ 0768506242 දුරකතනයෙන් විමසිය හැකි බවද කියයි.
****
ගම්පල පදිංචි පී.ජී.පත්මිණි යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට බී
පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0812350681 හෝ
0770222586 දුරකතන අංකයෙන් විමසිය හැක.
****
වයස අවුරුදු 45ක් වන කේ.එම්.එන්.පි‍්‍රයදර්ශනී යන අය වකුගඩු රෝගයෙන් පෙළෙන බව
කියයි. අසාද්‍ය තත්ත්වයේ පසුවන ඇයට හැකි ඉක්මනින් ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ
කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බවද කියයි.
එක් දරු මවක් වන ඇයට ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බව ද ලංකා බැංකුව, බටුවත්ත
ශාඛාවේ, ගිණුම් අංක 74529247 දරණ ගිණුමට මුදල් පරිත්‍යාග කළ හැකි බව ද කියයි.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම් 0764386965 අංකයට දැනුම් දෙන ලෙස
ඉල්ලා සිටියි. |