ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් අමාවක පෝදා 2023 පෙබරවාරි 19 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
ඇල්පිටිය, ගොළුවාමුල්ල, පහළගොඩ ශ්‍රී චූලගිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිදානෝත්සවය හා කොත් වහන්සේ නිරාවරණය කිරීම පසුගියදා සිදු කෙරිණි.
විහාරාධිපති බම්බලපිටියේ ආනන්ද තිස්ස අමරපුර අඹගහපිටි පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පින්කම සිදුකෙරිණි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අනුනායක හා මහාලේඛකාධිකාරි, කන්දේගොඩ මහා චේතීය පිරිවෙන් විහාරාධිපති ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීම සිදු කෙරුණු අතර බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක නවදගල සෝභිත නාහිමිපාණන් අතින් කොත්වහන්සේ නිරාවරණය කිරීම සිදු කෙරිණි.
පෙබරවාරි 19 ඉරිදා අ.භා. 04.20 න් අමාවක ලබා 20 සඳුදා අ.භා. 12.39 න් ගෙවේ. 19 ඉරිදා සිල්
අමාවක
පෙබරවාරි 19
පුර අටවක
පෙබරවාරි 27
පසළොස්වක
මාර්තු 06
අව අටවක
මාර්තු 15
| PRINTABLE VIEW |
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]