ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ නවම් පුර අටවක පෝදා 2023 ජනවාරි 28 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
බුදුදහම නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් නූතන ලෝකයට ලබා දීමට කටයුතු කිරීම ඉතාමත් කාලෝචිත ක්‍රියාවක් බව කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථාන ප්‍රමුඛ චතුර් විහාරස්ථානාධිපති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ලේක්හවුස් ආයතනය අන්තර්ජාලයේ සුවිශේෂී කඩඉමක් පසුකරමින් “මෙත් සිත් අරණ” යූ ටියුබ් නාළිකාව සහ ටික් ටොක් මාධ්‍යයට එක් කිරීම මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පසුගියදා සිදු කෙරිණි. මාස කිහිපයක් පුරා සිදුකරන ලද අත්හදා බැලීම් ඉතා සාර්ථක වීමත්, බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබීමත් නිසා බුදුසරණ “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කෙරිණි.
ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා 29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ. 28 සෙනසුරාදා සිල්
පුර අටවක
ජනවාරි 28
පසළොස්වක
පෙබරවාරි 05
අව අටවක
පෙබරවාරි 13
අමාවක
පෙබරවාරි 19
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]