ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වප් අව අටවක පෝදා 2022 ඔක්තෝබර් 17 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කඩවත මහර සිරිමාවෝ බණ්ඩාරණායක මාවතේ පදිංචි ඉෂාරා ජයමාලි (28) දරුණු වකුªගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බවද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0778133853 හෝ 0773838002 දුරකතනයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.
***
පී.ඩබ්ලිව්.එම්.එස්.කේ. විජේරත්න (58) මහත්මිය දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 0777 531212 හෝ 077 1966587 දරණ දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.
විශ්වවිද්‍යාලයක සිව්වන වසරේ ඉගෙනුම ලබන 25 හැවිරිදි තරුණයකු දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මණින් “ඕ පොසිටිව් හෝ “ඕ නෙගට්ව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය බව ද කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 077 5767816 හෝ 076 3718716 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලීමක් කරයි.
ඔක්තෝබර් 17 සඳුදා පූර්වභාග 09.31 අව අටවක ලබා 18 අඟහරුවාදා පූර්වභාග 11.58 ගෙවේ. 17 සඳුදා සිල්
අව අටවක
ඔක්තෝබර් 17
අමාවක
ඔක්තෝබර් 24
පුර අටවක
නොවැම්බර් 01
පසළොස්වක
නොවැම්බර් 07
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]