ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ වප් අව අටවක පෝදා 2022 ඔක්තෝබර් 17 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සියම් මහා නිකායේ අස්ගිරි මහා පාර්ශවයේ ශ්‍රීමත් මහා නාහිමියන් ප්‍රමුඛ විංශවර්ගික සානුනායක කාරක සංඝ සභාව මඟින් බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමි වෙත ධර්මකීර්ති ශ්‍රී චන්ද්‍රජෝති ගෞරවනාමය සහිතව ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත. 1975 මැයි 26 වැනිදා උපත ලද උන්වහන්සේ 1988 නොවැම්බර් 16 දින ගල්ටැම්වත්තේ චන්ද්‍රජෝති නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් සම්බුදු සසුනට පිවිසුණහ. 1995 මැයි 26 දින මහනුවර අස්ගිරි මහා විහාරීය උපෝසථාගාරයේ දී උපසම්පදා ලැබූහ. අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.
ඩී.එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ
ඔක්තෝබර් 17 සඳුදා පූර්වභාග 09.31 අව අටවක ලබා 18 අඟහරුවාදා පූර්වභාග 11.58 ගෙවේ. 17 සඳුදා සිල්
අව අටවක
ඔක්තෝබර් 17
අමාවක
ඔක්තෝබර් 24
පුර අටවක
නොවැම්බර් 01
පසළොස්වක
නොවැම්බර් 07
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]