ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඇසළ අව අටවක පෝදා 2022 ජූලි 20 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කලටුවාව, උතුර කලගෙඩිහේන ලිපිනයේ පදිංචි ආර්.බී.එස්. නිෂාන්ත (49) නමැති අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. දෙදරු පියෙකු වන ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 071 - 6685461 හෝ 078 5414037 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.
ජුලි 20 බදාදා පූර්වභාග 07.40 අව අටවක ලබා 21 බ්‍රහස්පතින්දා පූර්වභාග 08.16 ගෙවේ. 20 බ්‍රහස්පතින්දා සිල්.
අව අටවක
ජුලි 20
අමාවක
ජුලි 28
පුර අටවක
අගෝස්තු 05
පසළොස්වක
අගෝස්තු 11
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]