ශ්රී බුද්ධ වර්ෂ 2566 ක් වූ ඇසළ පුර පසළොස්වක පෝදා 2022 ජූලි 13 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඇය ජිවිතයේ බොහෝ දුක් ගැහැට විඳී මවකි. දිනක් දානයක් දී ඇය තම දරුවන්ට ආශිර්වාද කළා ය. මිය ගිය සැමියාට පින් අනුමෝදන් කළා ය. එය බලා සිටි මවගේ ලොකු පුතා මෙසේ ඇසුවේ ය.
“තාත්තා, අම්මට බොහෝ කරදර දුන්නා. වධ හිංසා කළා. අපි හැමෝට ම යුතුකම් කළේ නෑ. ඔහු මිය ගියේ ද බීමත්කම නිසයි. ඇයි අම්මේ ඒ තාත්තාට පින් දුන්නේ.“
“මම දුක ගැන සම්බුදු දහමෙන් ඉගෙන ගෙන තිබුණා. ඒත් ඒ දුක මට අවබෝධ කරලා දුන්නේ පුතාගේ තාත්තා. එහෙම බලනකොට ඔයාගේ තාත්තා මට ගුරුවරයෙක්. මම පින් දුන්නේ ඒ ගුරුවරයාට යි“.
ඒ, අම්මා දුන් පිළිතුර ය.
සියඹලාගොඩ ධම්මින්ද හිමි
ජුලි 13 බදාදා පූර්වභාග 04.02 පුර පසළොස්වක ලබා 14 බ්‍රහස්පතින්දා පූර්වභාග 00.09 ගෙවේ. 13 බදාදා සිල්.
පසළොස්වක
ජුලි 13
අව අටවක
ජුලි 20
අමාවක
ජුලි 28
පුර අටවක
අගෝස්තු 05
| PRINTABLE VIEW |
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]